අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් රැගත් තවත් චීන ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දන්වා සිටියි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ විසිරී සිටින අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමේ වැඩසටහන යටතේ රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වට්ටක්කා නොමිලයේ බෙදී හැරීමේ කටයුතු අද (16දා) ආරම්භ කළේය.
Read Moreකොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව මෙවනවිට තායිලන්තයේ බැංකොක් නුවර රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට නොමිළේ අවශ්‍ය ආහාරපාන ලබා දීමට බැංකොක් නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලාංකීය ආපනශාලාවක් වන මානෙල් ලංකා ආපන ශාලාව ඉදිරිපත්ව සිටියි.
Read Moreමෙම වෛද්‍ය උපකරණ තොගය අතර අලි බබා නිර්මාතෘ මෙන්ම අලි බබා පදනමේ සභාපති ජැක් මා විසින් පරිත්‍යාග කළ පරීක්ෂණ කට්ටල (Test Kit) 20000ක්ද වෙයි.
Read Moreඅලුතින්ම ඉදිකරන ලද රුපියල් කෝටි පහක් පමණ වටිනා අති නවීන වැඩිහිටි නිවාස සංකීර්ණයක් වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන්යේ සේවය කරන වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලවල අවශ්‍යතා සදහා යොදා ගැනීමට අද (09දා) අරලිය සමූහ ව්‍යාපාරය විසින් පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාට පරිත්‍යාග කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ ආරම්භක ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කොවිඩ්-19 වෛරසය (කොරෝනා වෛරසය) හේතුවෙන් අසීරුවට පත් අම්බලන්ගොඩ කොන්ඩගල ග්‍රාමයේ පවුල් 100ක් සඳහා වියලි ආහාර ප්‍රදානය කර තිබේ.
Read Moreදින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ 139 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මඩකලපුරව පූනානි හා වැලිකන්ද කන්දකාඩු යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගියේය.
Read Moreජෝර්දානයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති මරුතමුතු නාගමුතු වඩිවම්බිකායි මහත්මිය පිළිබදව තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
Read More’කොවිඩ්-19’ වෛරසයෙන් බලපෑමට ලක්වූ චීනයටත් සමස්ත ලෝකවාසි ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් කෝවිඩ් වසංගතයෙන් සමස්ත ලෝකවාසීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් හෙට (15දා) කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreනව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථාන්යේදී පැවැත්වීය.
Read Moreනව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබේ
Read Moreවසර 40 ක් තිස්සේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙමින් අඩු ආදායම් ලාභී පවුල් 118 කට නිවාස තනාදුන් ජර්මන් ජාතික යුවළක් වැලිපැන්න ප්‍රදේශයේ තවත් අඩු ආදායම් ලාභී පවුල් දෙකකට නව නිවාස තනා පසුගියදා බාරදුන්නාය.
Read Moreනත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබූ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා වැය කිරීමට තීරණය කර තිබේ.
Read Moreදමිළ වැසියන්ගේ ක්‍රමයට හෙටින් උදාවන නව වර්ෂ උදාව නොහොත් තෛපොංගල් උදාව අද (15දා) උදෑසනම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උතුරේ වැසියන් සමරනු ලැබීය.
Read Moreරටේ ඇතැම් ප්‍රදේශවල ඇති වුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් වූ අතර, පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සන්නිවේදන සැපයුම්කරුවකු ලෙස හච්, විපතට පත් සෑම ප්‍රදේශයකම ස්වකීය ග්‍රාහකයින් හට සහනයක් වීමට කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරිම වෙනුවෙන් එංගන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල සිසුවෙක් ස්ටර්ලින් පවුම් 350,000 (ලක්ෂ 827ක්) ක් රැස් කර තිබේ.
Read Moreචෙතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නව චූඩා මාණික්‍යයක් සහිත රන් කොත නිරාවරණය කෙරිණි.
Read Moreගෘහ සේවය සඳහා සවුදි අරාබියාවේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16ක සිට කිසිදු තොරතුරක් නොමැති ව සිටින ඇගේ සැමියා සිය බිරිය සොයා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreමහනුවර ප්‍රධාන බාලිකා විදුහලක උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන දැරියකගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර තිබේ.
Read Moreජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම කර වු දා සිට උන්වහන්සේ රැකබලාගැනීම පැවරුණු පරම්පරාවේ අදටත් එම රාජකාරිය දිවි පරදුවට තබා සිදුකරන පවුලක වර්තමාන අසරණ කතා පුවතක් පසුගියදා දැකගැනීමට අපට හැකි විය.
Read Moreදරුවන් සුරැකීම වෙනුවෙන් පිහිටුවා තිබෙන විශේෂ භාර අරමුදල සඳහා ප්‍රතිපාදන සම්පාදනය වෙනුවෙන් ’දිරි දරු සම්පත’ නමින් නව ලොතරැයියක් හඳුන්වා දී තිබේ.
Read Moreඉතා අධික වැසි සහිත කාලයක් එළඹ ඇති බැවින් මොවුන්ගේ ජීවිත ඉතා කටුක තත්ත්වයකට පත්වී ඇත. මොවුන් ගේ හිසට සෙවණක් ලබාදීමට උපකාර කළ හැකි අයෙක්, සංවිධානයක් හෝ කණ්ඩායමක් වේ නම් ආයුර්වේද වෛද්‍ය සම්පත් කරුණාසේන මහතා (071 5493150) දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.
Read Moreමෙම දෙපළට දරුවන් දස දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වනවිට විවාහපත්ව සිටිති. ඉතිරිව සිටින දරුවන් අට දෙනෙකුම පාසල් යන වියේ පසුවන අතර මෙම දරුපවුල නඩත්තු කිරීමට අනිල් මහතා දැඩි අරගලයක නිරතව සිටින්නේය
Read Moreය පිළිබඳව තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ 0112864149 දුරකථන අංකයට හෝ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ 05956037 හෝ 76700657 දුරකථන අංක ඔස්සේ අමතා ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී .
Read Moreසුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.
Read Moreවව්නියාව දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ස්ථීර නිවාස සාදා දීමේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායයමේ ටෙස්ට් නායකයෙකුද වූ රංගන හේරත් මහතා දායකත්වය ලබා දී ඇත.
Read Moreගෙවූ පන්සල් විදුලි බිල්වල බර කිලෝ 15යි. වටිනාකම ලක්ෂ 50යි.
Read Moreදරුවන් පස්දෙනෙකු ජීවත් කරවීමට පොල් කඩන අම්මා කෙනෙකු තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. මෙම මාතාව නිලුෂා සඳමාලිය. මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන ඇය ගමේ කොස් ගෙඩියක් කඩා තම්බා දරුවන්ට කන්නට දී දරු සම්පතට ඇති ආදරය නිසා තවත් දරුවන් මෙලොවට බිහි කිරීම ඇයගේ එකම අරමුණ බව සතුටින් පවසන්නීය.
Read Moreමෙම ගැටුම්කාරී සිදුවීම් පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්දැයි සෙවිය යුතු බවද උන්වහන්සේ පවසා සිටියහ.
Read Moreගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානි මහත්මියට උපන් සිවි නිවුන් දරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read More