(Paid Article) මෙරට ජනතාවට පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පෙරට එමින්, ඔවුන්ට සහායවීම සදහා සිය ප්‍රජා සේවාවන් ඉදිරියට ගෙනයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ටීවී දෙරණ සමඟ එක්ව රෝහල් සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ හුදකලා කළ ප්‍රදේශවල ජනතාවට වියළි ආහාර මළු බෙදාදීම වෙනුවෙන් ‘මනුසත් දෙර
ඇය විවිධ බාධක මධ්‍යයේ ඒ සමාර්ථ දෙකක් හා බී සාමාර්ථයක් ලබමින් උසස් පෙළ විභාගය ඉහළින්ම සමත්ව සිටින්නීය.
Read Moreකොවිඩ් රෝගීන් වෙනුවෙන් දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතිය අද (16) දිනයේ සම්පූර්ණ කිරීමට ඊට ස්වෙච්ඡාවෙන් සම්බන්ධවූ තරුණ තරුණියෝ සමත්වූහ.
Read Moreවරකාපොල, මායින්නොළුව ප්‍රදේශයේ දී කුඩා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරට කොටු වී සිටි පවුල් හතරකට අයත් පුද්ගලයින් 13 දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් අද(14) උදෑසන කටයුතු කළහ.
Read Moreධීවර රැකියාවට ගොස් අන්දමන්දන් දුපතේ මේ වන විට සිරගතව ඇති තම පියා නිදහස් කර දෙන්නැයි ඔලිම්පික් පදක්කම් ලාභි ක්‍රීඩිකාවක වන පාරමි වසන්ති දැරිය බළධාරින්ගෙන් ඉල්ලයි.
Read Moreකොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය විසින් තෙවැනි වරටත් පවත්වනු ලබන “Diabcure 3.0” ව්‍යාපෘතිය මෙම වසරේදී අදියර තුනක් යටතේ පැවැත්විණි.
Read Moreපස්සර 13 කණුව ප්‍රදේශයේදි පසුගියදා සිදුවු බස් රථ අනතුරින් මිය ගිය යුවලකගේ දරුවන් තිදෙනාට මවක හා පියෙකුගේ රැකවරණය ලබාදීමට අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ වසංගත රෝග පිළිබද විශේෂඥවරයෙකු හා ඔහුගේ බිරිද වන ගුරුවරියක ඉදිරිපත්ව තිබේ.
Read Moreචීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ජාතික වෘක්කවේද රෝහලේ වැඩ අවසන් කර තිබේ. මෙය නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවැරීමට කටයුතු සලසා ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඅප මෙළොවට තනිවම පැමිණියද, අප දිවිගෙවන්නේ දහසක් බැඳීම් සමඟය. බොහෝ විට අපව ජීවත් කරනු ලබන්නේ, ඇතැම් විට අපට අපගේ දිවි මාර්ගය උගන්වනු ලබන්නේ එම බැඳීම් ය. මෙම බැඳීම් නිර්මාණය වන්නේ අනෙකා වෙත දක්වන මානව දයාව නැත්නම් සෙනෙහසේ ප්‍රමාණය අනුවය. එවැනි වූ මානව දයාවක් පෙරදැරි කරගනිමින් ක්රිායත්මක වන ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ පස්වන ක්‍රියාන්විතය, දිවියට දිරියක් අවැසි තිස්සමහාරාම ප්‍රදේශයේ පවුලක් කේන්ද්‍රකර ගනිමින් දියත් කිරීමට පසුගියදා යොමුවිය.
Read Moreකැළණිය පට්ටිවිල දහම් හඬ මධ්‍යස්ථානය, හෙල්ප් ඉන්ටර්නැෂනල් සංවිධානය, සිංගප්පූරුව, මැලේසියා හා ඉන්දුනීසියා රටවල සිටින චීන ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ මූල්‍යමය ආධාරයෙන් සාමණේර භික්ෂූන් වහන්සේලාට වියළි ආහාර ප්‍රධානය කර තිබේ.
Read Moreජීවිතයේ අනේක වූ ප්‍රශ්ණ හමුවේ එයට මුහුණ නොදී පළායන්නවුන් අතර, එම අභියෝග වලට නිර්භීතව මුහුණදීමට අවශ්‍ය ආත්ම ශක්තියෙන් හෙබි අයද අප අතර ඇත. ඔවුන් අපට කියාදෙන්නේ ජීවිතය නැමැති සයුරේ රැළි පිට රැළි ලෙස පෙරළෙමින් අපව යටපත් කිරීමට පැමිණෙන අනේක වූ අභියෝගයන් හමුවේ නැඟී සිටීමට අවශ්‍ය හැකියාව මෙන්ම ශක්තිය අප තුළම අති බවය. ඉතා අසරණ තත්ත්වයේ පසුවූවද, අප මනසින් නොවැටී අපගේ අරමුණෙහි පිහිටා කටයුතු කිරීම තුළින් අපට එම අභියෝග ජයගත හැකි බවය. මෙය කිසිදු බෙදීමකින් තොර
Read Moreඉතා අසීරුවෙන් මාර්ගය සොයාගෙන කදු මුදුනට පැමිණ එහි වැතිර ගිමන් නිවමින් අවට පරිසරයේ සුන්දරත්වය විඳින ඔබ, මෙහොතකට ඔබ පැමිණි මාවත දෙස බැලූ විට එම දුෂ්කර ගමනේ සළකුණු නැවත ඔබට දක්නට ලැබෙනු ඇත. එහි කුඩා ගස් ඔබට ඉහළට නැගීමට සිය ශක්තිය කැපකිරීම හේතුවෙන් තවමත් පහළට නැමී ඇති අයුරුද දකිනු ඇත
Read Moreඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය සිදුකර තිබේ.
Read Moreකොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුව ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම අද (13දා) එම අමාත්‍යංශයේ දී සිදු විය. මෙරට තුළ COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා, සෞඛ්‍ය අංශ ගෙනයන ප්රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් - 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී.
Read Moreකොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සහන සැලසීමට ඩයලොග් සමාගම එක්ව සිටියි. සහන අවශ්‍ය ජනතාව හඳුනාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් ප්රමුඛ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය මේ වෙනුවෙන් ලැබී තිබේ.
Read Moreඉතාලියේ මිලාන් නගරයට ආසන්න මොන්සා ප්‍රදේශයේ මාර්ගයක ගමන්ගත් මෝටර් රථයක් අනතුරකට ලක්ව ගිනි ගනිමින් තිබියදී තම ජිවිතය පිළිබඳවද නොතකා එහි සිටි ඉතාලි ජාතික රියදුරාගෙ ජිවිතය බේරාගත් ශ්රීඩලාංකිකයෙක්ගේ සම්බන්ධ පුවතක් පසුගියදා ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණි.
Read Moreඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මේ වනවිට ඇමෙරිකානු ආරක්ෂක භටයින්, මාධ්‍යවේදීන්, සත්කාරක නිලධාරීන්, රහස් පරීක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු විවිධ පිරිස් පසුගිය 21 දා සිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.
Read Moreබස්නාහිර පළාතේ සංවේදී පරිසර කලාපයක් වන “මුතුරාජවෙළ” සහ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි “පන්සලාතැන්න- මාඋස්සාව” පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් සංවේදී පරිසර පද්ධතීන් පාරිසරික ආරක්ෂණ කළාප ලෙස නම් කිරීම සඳහා අදාල ගැසට් පත්‍රයක් නිකුත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.
Read Moreඇතැම් ව්‍යාපාරිකයින් හා ප්‍රදේශවාසීන් විසින් හිතූමනාපෙට මුතුරාජවෙළ ගොඩ කිරීම නිසා මේ වනවිට දැවැන්ත පාරිසරික ගැටළු ගණනාවක් උද්ගත වෙමින් තිබෙන බව මුතුරාජවෙළ සුරැකිමේ පරිසර සංවිධාන විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබිනි.
Read Moreවසර දහසයක් පුරාවට දකුණු පළාතේ අති දුෂ්කර පාසලක දූ දරුවන්ට රජයෙන් කිසිම වැටුපක් නොලබා ස්වේච්ඡාවෙන් දැනුම ලබා දෙන ගුරුවරයෙකු පිළිබඳ ව මාතර,දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා විය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට Portable ventilators යන්ත්‍ර 200 ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මුහුණු ආවරණ 30000ක් හා කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමේ පණිවිඩ ඇතුළත් පොස්ටර් 21000ක් ලබාදීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.
Read Moreහෝමාගම මූලික රෝහලේ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කර, ඊට අවශ්‍ය සියලුු උපකරණ සපයමින්, එය පුළුල් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු ඩයලොග් සමාගම අරඹා තිබේ.
Read Moreලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා විසින් ශල්‍ය මුහුණු ආවරණ 50,000 ක් සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුන්ගේ සංගමයට පරිත්‍යාග කළේය.
Read Moreපරීක්ෂණ කට්ටල 73,000 කට වැඩි ප්‍රමාණයක්, ඉවත දැමිය හැකි මුහුණු ආවරණ 3,114,000 ක්, KN95 මුහුණු මුහුණු 210,000 ක්, PPE ගවුම් 54,000 ක් , ඇස් ආවරණ 41,000 ක් සහ වෛද්‍ය අත්වැසුම් 145,000 ක් චීනය මේ දක්වා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
Read Moreප්‍රවීණ රංගනවේදිනී ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ වකුගඩු දෙකම අක්‍රීයව ගිලන්ව සිටින බවයි වාර්තා වෙයි.
Read Moreපුද්ගලික ආරක්ෂක උපකරණ 30000ක්, N95 මුහුණු ආවරණ 30000ක්, ඇස් ආවරණ 30000ක් හා ශල්‍ය මුහුණු ආවරණ 600000ක් ඇතුළත් තවත් චීන පරිත්‍යාගයක් නොබෝ දිනකදී ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකවේ කොවිඩ් පාලනය කිරීම රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හු වෙයි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්රදානය කළේය.
Read Moreදිවයිනේ බෝහෝ ප්‍රදේශවල අද දිනයේදී ඇඳිර නීතිය ලිහිල් කරනු ලැබීය. ඒ අනුව ජනතාව තම එදිනෙදා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළේය
Read More