ප්‍රවීණ රංගනවේදිනී ඇන්ජලා සෙනෙවිරත්න මහජන සහය පතයි
- 31 05 2020
- 18:41
- {{hitsCtrl.values.hits}} views
- ..
ප්‍රවීණ රංගනවේදිනී ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ වකුගඩු දෙකම අක්‍රීයව ගිලන්ව සිටින බවයි වාර්තා වෙයි.
ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉතාම ඉක්මනින් A+ (ඒ පොසිටිව්) වර්ගයට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය වරුන් පවසා ඇත.
A+ (ඒ පොසිටිව්) වර්ගයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කිසිවෙකු සිටීනම් ඒ බව හැකි විගස දැනුම් දෙන ලෙස ඇය දැනුම් දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.