ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 01 වන ඉරිදා
සංචාරකයන් 600ක් රැගත් සුඛෝපභෝගී නෞකාවක් වන අසමාරා නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව දින තුනක කාලයක් ශ්රී ලංකාවේ ගත කිරීමට නියමිතය. නෞකාව කොළඹ වරායෙන් පසුව හම්බන්තොට වරායට යාමට නියමිතය. නෞකාවේ සේවකයන් 400ක් සේවය කරයි.
popular news
ඇමෙරිකාවේ සීල් පුහුණුව නිමකළ ලංකාවේ පළමු නාවික හමුදා නිලධාරියා වු ලුතිනන් කෙයාන් හදිසියේ ජීවිතක්ෂයට
අපිටත් බයක් තියෙනවා, ඔබත් යයි කියලා
පොලීසියේ වැටුප කැපවීමට ප්රමාණවත් නෑ
හිටපු ජනපති රනිල්ට මාර්තුවේදී නඩු පවරනවා
අතිශය දුර්ලභ කළු කඳුකර කොටියෙක් තේ වත්තක මිය යයි
ලෝක විවාහක රූ රුජින කිරුළ තායිලන්තයට ලංකාවට තුන්වැනි තැන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd