www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ් රීලංකාවේ ඉදිකෙරුණු ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඊයේ (31දා) කොට්ටාව - මාකුඹුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් විය.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත රුපියල් මිලියන 2000ක වියදමින් මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇත.
මෙම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප ශමිර රාජපක්ෂ
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd