www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.
ඒ යුද හමුදා කණ්ඩායම ලකුණු 60-29ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමිනි. තරගාවලියේ දෙවැනි අවසන් මහා තරගය ලෙස අද (21දා)මෙම තරගය පැවැත් වුණේ කොළඹ තුරග තරග පිටියේදිය.
තරගයේ පළමු අර්ධය නිමා වන විටදී හැව්ලොක් පැහැදිලි පෙරමුණක් හිමිකර ගත්තේ ලකුණු 31-03ක් ලෙසිනි.
මේ අනුව ඔවුන් තරගාවලියේ අවසන් මහා තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව අනිද්දා (23දා) තරග වැදීමට නියමිතය.
ඡායාරූප - ශමිර රාජපක්ෂ
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd