ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා මුද්‍රණ ප්‍රදර්ශනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (16දා) ආරම්භ වූයේය. ප්‍රදර්ශනය අනිද්දා (18දා) දක්වා මහජනතාවට නොමිලයේ නැරඹිය හැකිය. පෙ.ව. 10 සිට රාත්‍රී 7 දක්වා එය පැවැත්වෙයි. මෙහිදී විශේෂ වට්ටම් යටතේ යන්ත්‍ර සූත්‍ර මිළදී ගත හැකි බව සංවිධාකයන් දන්වා සිටියි. මේ සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම දරයි.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
බස්නාහිරින් හමුවූ ගිනි අවි දෙක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd