www.ada.lk
2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා
ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟ වූ පරිදි මෙතෙක් රජයේ රෝහල් සායනික පුහුණුව ලබානොදීමට එරෙහිව මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (24දා) උදෑසන විරෝධතාවක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ මෙම විරෝධතාවට වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියෝද එක්ව සිටියහ.
විරෝධතාවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත සංදේශයක් භාරදීමට සිසුන් කටයුතු සූදානම් කළද, ලේකම්වරයා කාර්යාලයේ නොමැතිවීම හේතුවෙන් සහාකාර ලේකම්වරයාට එම සංදේශය භාරදීමට ඔවුහු කටයුතු කළහ.
popular news
මහ මැතිවරණයේදී මාලිමාව දිනන හැටි උදය ගණන් හදලම කියයි
ජනපති අද රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් හමුවෙන හේතුව මෙන්න
මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කරන්නේ නෑ
’මට මාර මහන්සියි’
මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් එන කණ්ඩායම
බදු නිසා පීඩාවට පත් ජනතාවට සහන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd