www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
පාඩු ලබන සයිටම් මුදලාලිගේ රෝහල පවරා ගත් ආණ්ඩුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයෙකු පත්කිරීමට උත්සාහ කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.
හෙට (02දා) සයිටම් ජන පවුර සංවිධානය මගින් සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා රට පුරා සිදුකිරීමට නියමිත විරෝධතා ව්‍යාපාර පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සිදුකළ පෝස්ටර් ඇලවීමේ ව්‍යාපාරයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ සයිටම් ආයතනය රජයට පවරාගෙන ජනතා බදු මුදල්වලින් සයිටම් මුදලාලිලා පොහොසත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනා බවත්, එසේ සිදුකරමින් සියලුම දේ අලෙවි කරන ආකාරයට වෛද්‍ය උපාධියත් මුදලට විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බවත්ය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd