ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අහෝසි කරන ලෙස හා ඉන්දිය හා අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම පිළිබඳ වන සාකච්ඡා නවතා දමන ලෙස රජයට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් රෝහල් රැසකම කටයුතු අඩාළ වී ඇති බව වාර්තා වෙයි. අද පෙ.ව. 8ට ආරම්භ කළ වර්ජනය හෙට පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
popular news
ආදරයට සීමා මායිම් උස් මිටි පහත්කම් නැති බව ඔප්පු කරන ආදර අන්දරය
මිද්දෙනියෙන් සොයා ගත් අයිස් කන්ටේනර් රේගුවෙන් පරික්ෂා කර නිදහස් කරලා තිබෙන්නේ
හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් අවසන්
පනත ප්‍රකාරව හිටපු ජනපතිවරුන්ට අහිමි වන දේ
ලැප්ටොප් පරිගණකයක් නොදුන් නිසා විශෙෂඥ වෛද්‍යවරයාගේ පුතා දිවි නසාගෙන
බලන්ගොඩ ඇල්ලෙපොලදී බස් රථ 3ක් එකට ගැටේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd