www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අහෝසි කරන ලෙස හා ඉන්දිය හා අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම පිළිබඳ වන සාකච්ඡා නවතා දමන ලෙස රජයට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් රෝහල් රැසකම කටයුතු අඩාළ වී ඇති බව වාර්තා වෙයි. අද පෙ.ව. 8ට ආරම්භ කළ වර්ජනය හෙට පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd