www.ada.lk
2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා
හම්බන්තොට ඉදිකෙරනෙ කර්මාන්තපුරයට විරෝධය දැක්විමට පැමිණි පිරිස් විසුරුවා හැරිම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. හම්බන්තොට කර්මාන්ත පුරය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයේ මුල් ගල් තැබිණ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd