www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබා දීමට විරෝධය දක්වමින් හම්බන්තොට ගොවීහු අද (23දා) විරෝධයක නිරත වූහ. කැති, උදළු, පොරෝ, නගුල්, කොසු , ඉදල් රැගෙන හම්බන්තොට පරිපාලන සංකීර්ණයඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වීය.
ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු කේ. ඩී. ලාල් කාන්ත, පාර්ලිමේන්තු මන්ත්රී නිහාල් ගලප්පත්ති යන අයද මෙම විරෝධතාවය සඳහා එක් ව සිටියහ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd