www.ada.lk
2024 සැප්තැම්බර් මස 09 වන සඳුදා
කල්පිටිය සේතවාඩිය පිහිටි සංචාරක නිකේතනයක්,ඊයේ (27දා) රාත්‍රී දහයයි තිහට පමණ, හදිසි ගින්නකින් දවි ගිය බව කල්පිටිය පොලිසිය පවසයි.
මෙම සංචාරක නිකේතනය ලෑලි සහ පොල් අතු වලින් නිමවා තිබුණු බවත්, සංචාරකයෙකුගේ දුම් වැටියක් පොල් අතු මතට වැටීමෙන් ගින්න ඇතිවන්නට ඇතැ යි පොලිසිය සැක කරණ බවත් කල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උව් ගමගේ මහතා කියයි.
ගින්න ඇතිවන අවස්ථාවේ,සංචාරකයෝ හතලික් පමණ ලැගුම් ගෙන සිටි බවත්,ඔවුන් කිසිවෙකුටත් ගින්නෙන් හානි සිදු වී නැතැ යිද පොලිසිය පවසයි.
ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැත.
popular news
දෙසතියකින් සියලු දෙනාම අමාත්‍යධුරවලින් ඉවත් වෙනවා
විත්තිකාරියගේ නිවසට ගිය විනිසුරුට වැඩ වරදයි?
දළඳා මාළිගාවේ ගත් ඡායාරූප ගැන පුළුල් පරීක්ෂණයක්
ව්‍යාජව හදන්න ගිය ඉන්ධන හා ගෑස් පෝලිමට මැකො තිත තියයි
අපේක්ෂකයන් කිහිප දෙනෙකුටම හිරේ යන්න වෙනවා
අනුර හදන්න යන අලුත් බැංකුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd