www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
මෙම පාගමන කොළඹ 07, හෝටන් පෙදෙස සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කර කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන්ගත් අතර, එහිදී පොලීසිය පාගමන විසුරුවා හැරීමට කටයුතු කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd