www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
ශ්‍රී ලංකාවට ඉටුකරන ලද සේවය අගයමින් සිංහ රෙජිමේන්තුවට විශේෂ ජනපති යෂ්ටිය හා රෙජිමේන්තු යෂ්ටිය පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අඹේපුස්ස සිංහ රෙජිමේන්තු පරිශ්‍රයේදී අද (30දා) සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සිංහ රෙජිමේන්තුව ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය සේවය ඉටු කළ බවයි. යුද්ධය හේතුවෙන් සිංහ රෙජිමේන්තුවේ පමණක් 3700කගේ පමණ පිරිසකගේ දිවි අහිමිව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
මෙටා සමාගම ඩොලර් බිලියන 18ක වන්දි ගෙවිමට එකඟ වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd