www.ada.lk
2026 ඔක්තෝබර් මස 05 වන සඳුදා
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ප්රතිවිරෝධය දැක්වීමට පැමිණ පුද්ගලයෙකු බිම ඇද වැටීම නිසා මියගොස් තිබෙන අතර, මේ නිසා අද (09දා) එම ප්‍ර‘දේශයේ පිරිස් විසින් නොසන්සුන්කාරී ලෙස කටයුතු කරනු ලැබිණි.
වයස අවුරුදු 65 ක් වූ වී.ජී. ප්‍රේමසිරි නමැත්තා කාන්තාව අත්අඩංගුවට ගැනීමට යාමේදී ප්රතිවිරෝධය දැක්වීමේදී බිම ඇදවැටුණ බවත්, එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එම සිදුවීමෙන් පසු ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට හැකිවූ බව පොලිස් මූලස්ථානය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
popular news
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
නව පනතෙන් ක්‍රිකට් පාලනය වෙනස් වෙන හැටි
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
ඇප ලැබුණත් රිමාන්ඩ් වුණ නාමල්
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
ඉන්ධන වර්ග තුනක මිල ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd