මහින්ද මහත්තයා ජනාධිපතිව ඉන්න කාලේ සමහරු දණ ගහලා වැන්දා. උදිත ලොකුබණ්ඩාර මන්ත්රීතුමා නම් මේ වඳිනවා නෙවෙයි. පන්සලේ වේදිකාවෙදි සපත්තුව පෙනුෙණාත් පන්සලේ දී සපත්තු ගැලෙව්වෙ නෑ කියලා කතාවක් යයි කියලා බයටම සපත්තුව වහනවා. මහින්ද මහත්තයා වටේ හිටපු අයත් ඉන්න අයත් හැමදාම කළේ 'පෙනෙයි කියලා වහන එකයි'. එ්කෙන් මහින්ද මහත්තයට වුණු 'සන්තෑසිය' දන්නෙත් මහින්ද මහත්තයම තමයි.
ඡායාරූපය: වැලිමඩ ගෞතම්