සංගා හා මහේල එංගලන්තයේදී චිත්රයට
- 4 05 2017
- 14:13
- {{hitsCtrl.values.hits}} views
- . .
ලෝඩ්ස් ක්රීඩා සමාජය විසින් ශ්රී ලංකාවේ හිටපු ක්රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාරගේ හා මහේල ජයවර්ධනගේ රුව චිත්රයට නඟා ඇත. මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා ඇති සංගා පවසන්නේ ලෝඩ්ස් ක්රීඩා සමාජයට ස්තූතිවන්න බන බවයි.
එංගලන්තයේ ලන්ඩන් නුවර Mall Galleries හි මෙම චිත්ර එළි දක්වා තිබේ. එම අවස්ථාවට කුමාර් සංගක්කාර එක්ව තිබේ. මහේල මේ වන විට අයි.පී.එල්. තරගාවලියට එක්ව තිබේ. ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
