www.ada.lk
2026 ජුනි මස 04 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගිවිසුම් 08 කට අද (05දා) අත්සන් තැබිණි.
පාකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ් මහතාගේ දෙදින නිල සංචාරයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම කටයුත්ත සිදුකෙරිණි.
ඒ අනුව විද්‍යාව, තාක්ෂණය හා නව්‍යකරණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට දෙරටේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයන් අතරද, ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම හා පාකිස්තානයේ විද්‍යා පදනම අතර විද්‍යා හා තාක්ෂණ සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමකටද අත්සන් කළේය.
සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත්රවල අදාළ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකටද, ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ පුහුණු ආයතනය හා පාකිස්තාන මෝස්තර හා නිර්මාණ ආයතනය අතර ගිවිසුමකට අත්සන් තැබුණි.
සංඛ්‍යාන හා සංගණන දත්ත හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද, මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට අරමුදල් සැපයීමට අදාළ මූල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමේ සහයෝගීතා ගිවිසුමකටද දෙරට අතර අත්සන් තැබුණි.
popular news
සිසුන් නොමැතිව ගුරුවරියක් හා අනධ්‍යන සේවිකාවක් පමණක් සිටින පාසලක්
නිරෝෂන්ගේ සිහිනය ඉටුවෙයි
අවුරුදු 15ක දැරියකට අතවර කළ හිමිනමක් අත්අඩංගුවට
අවුරුදු 14ක දැරියකට බරපතල ලිංගික අතරවයක් කළ මවුලවි අල්ලයි
ලිට්රෝ ගෑස් මිල සංශෝධනයක්
බල නහරයක් කියලා එකක් නෑ, මරණකරුම කැපුම් තුවාල කරගෙන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd