www.ada.lk
2026 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා
අවසන් යුද්ධයේදී විශාල පිරිසක් මියගිය වෙල්ලමුල්ලිවයික්කාල් ප්රදේශයේදී අද (18දා) පෙ.ව. 10.00 ට පමණ පහන් දල්වා විශේෂ පූජාවක් සිදු කරන ලදී.
මෙයට උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්, ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන්, පළාත් සභා මන්ත්රීවරුන් සහ ප්රාදේශීය සභා මන්ත්රීවරුන් පිරිසක් සහභාගී වූහ.
මුලතිව් දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගවලට අනුකූලවමෙම සැමරුම ක්රියාත්මක වූ අතර, මුලතිව් පොලීසිය ආරක්ෂාව සලසා දී තිබිණි.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්රෝ බස්
කොළඹ මාර්ග හතකට මෙට්රෝ බස් 112ක්
නව පනතෙන් ක්රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd