www.ada.lk
2026 ජුලි මස 05 වන ඉරිදා
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ මහතා ගල්කිස්සේ සිය නිවසේ උඩුමහළින් වැටී මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා. සිය නිවසේ මෙහෙකාරියට ලිංගික අපචාර සිදුකිරීමේ සිද්ධියක් සම්බනධයෙන් අධිකරණයට බාර වී සිටි ආබෘෘ මහතා ඇප මත මුදා හැර සිටියේය. විශ්‍රාමික විනිසුරුවරයා මළ සිරුර මේ වන විට කලුබෝවිල රෝහලේ තිබෙයි.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
විරාජ් සමාව ඉල්ලයි
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
ගිංගඟේ පාවූ මළ සිරුර හඳුනාගනියි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd