www.ada.lk
2026 අගෝස්තු මස 30 වන ඉරිදා
වාහන අවභාවිත කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමිල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් පිවිතුරු හෙළ උරුමය අද (18දා) කොළඹදී විරෝධතාවක පැවැත්වීය. ඔවුන් පවසන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අයුරින්ම නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශූ මාරසිංහ මහතාද අත්අඩංගුවට ගත යුතු බවයි.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd