www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
කොතරම් මර්දන, ගර්ජන, තර්ජන කළද රාජ්ය සම්පත් විකුණා දැමීමට ගෙන තිබෙන තීරණය ආපසු හැරවීමට ගතහැකි සියලුම ක්රියාමාර්ග ගන්නා බව වරාය රැකගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
වරායන් විකුණා දැමීමට ගෙන තිබෙන තීරණය වහාම අවලංගු කරන ලෙස ඉල්ලා අද (01දා) එම පෙරමුණ විසින් විරෝධතා පාගමනක්ද පවත්වනු ලැබිණි.
මීට අමතරව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත විරෝධතා සංශෝධනයක් බාරදීමටද එම පෙරමුණ සැලසුම් කර තිබූ අතර, මේ අනුව පාගමනින් ගොස් පෙත්සම බාරදීමට උත්සාහ කිරීමේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කර පාගමනේ නිරතවූ පිරිස් විසුරුවා හැරීමට කටයුතු කළේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd