www.ada.lk
2026 සැප්තැම්බර් මස 22 වන අඟහරුවාදා
මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශයට වතුර එකතු වීම සීග්‍රෙයන් සිදුවීම නිසා මෙතෙක් කාලයක් ගොඩබිම් ,ගම්මාන හා වනාන්තර ලෙස පැවැති ප්‍රදේශ ජලයෙන් යටවෙන්නට පටන්ගෙන ඇත.
ජලාශයට ජලය පිරවීම ආරම්භ කර දින 17ක් ගතව තිබේ. ජල සීමාව වර්ධනය විමත් සමග කුඩා සතුන් වන රිලවුන් ,සර්පයන් ,කටුස්සන් , තලගොයන් ,ආදී සතුන් බේරාගැනීමට මෙහෙයුම්ද වැඩි කර තිබේ.
ඇලහැර වනජීවී කාර්යාලයේ ප්‍රධානි රංජිත් විජිත මහතා ප්රමුඛ වනජීවී නියාමකවරුන් අවම පහසුකම් යටතේ මෙම සතුන් බේරා ගැනීමේ මෙහෙයුම් සිදුකරන අතර එය මහවැලි අධිකාරියේ සේවයද ලැබී තිබේ.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd