www.ada.lk
2026 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා
වයඹ ඇළ ව්‍යපෘතිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) ආරම්භ විය. වයඹ පළාතේ ජනතාව දීර්ඝ කාලයක් පුරා පැවති පානීය ජල ගැටලුව විසඳීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙමගින් වයඹ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් 300 ක් හා ප්‍රධාන වැව් 08 ක් නිල් දියවරින් පුරවා ගොවිබිම් හෙක්ටයාර් 12000 ක් අස්වද්දන අතරම මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ අතිරික්ත ජලයෙන් වයඹ පළාතේ වැව් පෝෂණය කිරීම අරමුණු කොට ගනිමින් ඇරඹෙන මෙම ව්‍යාපෘතිය මහවැලි මහ සැලැස්මේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීමක් ද වේ.
ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන පිරිස් නැවත පදිංචිකිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු ප්රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. අමත්‍යවරු කිහිපදෙනෙක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප- සුදත් සිල්වා
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd