ලොව පුරා නත්තල් අසිරිය
ජේසුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල් උදාව ලොව පුරා කිතුණු බැතිමතුන් විසින් ආගමික වැඩසටහන් සහ වර්ණවත් උත්සව සමග සමරනු ලැබීය.
දෙසැම්බර් 24දා මැදියම් රාත්රියේදී නත්තල් උදාව සිදුවනවිට විශේෂයෙන්ම කුතුණු දෙව් මැදුරු ජනයාගෙන් පිරී පැවති අතර, විශේෂයෙන්ම ත්‍රස්ත භීතියෙන් ඇළලී ගිය මැදපෙරදිග රාජ්‍යයන් හි මෙන්ම, පසුගිය සමයේදී යුරෝපය පවා සලිත කළ ත්‍රස්ත ප්‍රහාර හමුවේ වඩාත් ආරක්ෂාකාරී වටපිටාවක ඒ ඒ රටවල නත්තල් සැමරුම් මහත් ඉහළින් සිදුවූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, ශාන්ත පීටර්ස්බර්ග් බැසිලිකා දෙව්මැදුරේදී පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නත්තල් දේව මෙහෙය පැවති අතර, ඒ සඳහා කාදිනල් හා බිෂොප්වරුන් ඇතුළු 10,000කට අධික කිතුණු බැතිමතුන් සහභාගී වූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
පාප් වහන්සේ බැසිලිකා දෙව් මැදුරේදී
වතිකානු රාජ්‍යය
පාප් වහන්සේ දේව මෙහෙය පවත්වමින්
බෙලරූස් නත්තල්
දැඩි ආරක්ෂාව මැද ඉරාකයේ දේව මෙහෙයක්
ඉන්දියාවේ නත්තල්
සිරියාවේ දේව මෙහෙයක්
ග්‍රීසියේ නත්තල්
පලස්තීන, බෙත්ලෙහෙම
පාකිස්තානයේ දේව මෙහෙයක්
ස්පාඤ්ඤයේ නත්තල් තරග
ඇෆ්ගනිස්තානයේ නත්තල්
ඉන්දුනීසියාවේ නත්තලේ සාමය
ප්‍රංශයේ නත්තල් අසිරිය
නත්තල් දින දුප්පතුන්ට සංග්‍රහයක් පැරීසියේදී
ඇමෙරිකාවේ නත්තල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

