ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගි බස් රථයක් යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව කළුකුන්නම්මඩුව ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ නවතා තිබූ වී පැටවූ ලොරි රථයක හා තවත් කුඩා ප්‍රමාණයක ලොරි රථයක ගැටීමෙන් ඊයේ (17 දා) රාතී‍්‍ර 11.00 ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි. සිද්ධියට අදාළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් ගෙන තිබේ.
popular news
තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් හදයි
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
මන්ත්‍රී අර්චුනාට සිංහල රණවිරුවන්ගේ අගය තේරෙයි
සාර්ථකම ගොවිජන ව්‍යාපාරයක් වන නීලබැම්ම ගංවතුරට බිලි වූ හැටි
මොනරාගල සියලු සුරක්ෂිතතා කඳවුරු වසා දමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd