ADA
www.ada.lk
2026 මාර්තු මස 17 වන අඟහරුවාදා
අය වැය යෝජනා මගින් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට රුපියල් 30 දක්වා රුපියල් 10කින් ඉහළ නැංවීමට අදාළව සම්සත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය විරෝධතාවක් කොළම කොටුවේදී පැවැත්වීය. අද (03දා) ඔවුහු මෙම විරෝධය පැවැත්වීය. මිල වැඩි කිරීම හේතුවෙන් බොහෝ ලොතරැයි අලෙවිකරුවන් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව සිටියි. එසේ වුවත් ජාතික ලොතරැයි මණ්ඩලය හා ලොතරැයි අලෙවිය වාහන භාවිතයෙන් සිදුකරයි.
popular news
මොජ්තාබා කමේනි ප්රතිකාර සඳහා රුසියාට ගෙන ගිහින්
සියලු දේ හරිනම් ඉරාන යුද්ධය අවසන්, ලබන සතියේදී ඉරානයට දැඩිව පහර දෙනවා
ඉන්ධන සඳහා QR කේතය යළි අද සිට ක්රියාත්මකයි
ඒකාබද්ධ අවුරුදු නැකැත් සීට්ටුවකට එකඟතාව
ලක්ෂ 168ක කුෂ්, කොලැජන් හා විටමින් සී අල්ලයි
රුසියා තෙල් සම්බාධක තාවකාලිකව ඇමරිකාව ඉවත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd