www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (23දා) විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී එළිදැක්වීය. මෛත්‍රී පාලනයක් සඳහා වූ ප්රතිපත්තිවල දිගුවක් ලෙස එළිදක්වූ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට රැකියා දස ලක්ෂයක් ලබාදීම, රටේ ආර්ථිකය දියුණු කිරීම හා ඖෂධ ඉන්ධන රට තුළ නිෂ්පාදනය කර ගැනීමට අදාළ සැලසුම් හා පැල්පත් නැති මතින් තොර රටක් නිර්මාණය කර ගැනීමට අදාළ සැලසුම්ද ඇතුළත් කර තිබේ. හොරබොරු නැති රටක් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම්ද මෙම ප්‍රකාශයට ඇතුළත් කර ඇත.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd