www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
කුවෙට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් රණවිරු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර පිරිනැමීමේ උත්සවයක් අද (06දා) ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ආරක්ෂක රාජ්‍ය අමාතර රුවන් විජයවර්ධන මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අතර රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මියද , මෙහිදී දරුවන් 101 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමිණි.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd