www.ada.lk
2026 සැප්තැම්බර් මස 04 වන සිකුරාදා
09 වැනි යුද සැමරුම යෙදුණු අද (18දා) උතුරේ සියලුම ආරක්ෂක සේනා මූලස්ථානයන්හි යුද ජය සැමරීම සිදු කෙරිණි.
තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය නිම කර වසර 09ක් ගත වීම නිමිත්තෙන් පැවති මෙම යුද සැමරුම් එම ආරක්ෂක හා බළ සේනා මූලස්ථානවල අඥාපතිවරුන්, සේනංකාධිපතිවරුන් හා බළසේනාධිපතිවරුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
මේ අතර වන්නි වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ ප්රධානත්වයෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේද යුද සැමරුමක් පවත්වන ලදී.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd