www.ada.lk
2026 අගෝස්තු මස 31 වන සඳුදා
මොරගහකන්ද ජලාශය සඳහා මංගල දියවර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබිය. එවකට මහින්ද රාජපකෂ ආණ්ඩුවේ කෘෂිකර්මාන්ත, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා මොරගහකන්ද ජලාශය ඉදිකිරිම ආරම්භ කරනු ලැබීය.
මොරගහකන්ද ජලාශයේ විශාලත්වය පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් වන බව පැවැසේ. මහවැලි ව්‍යාපාරයේ අවසන් ව්‍යාපෘතිය වන්නේද මොරගහකන්ද ව්‍යාපෘතියයි.
කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය, පානීය ජල අවශ්‍යතාව, විදුලි බල සැපයුම ලෙස බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
මෙටා සමාගම ඩොලර් බිලියන 18ක වන්දි ගෙවිමට එකඟ වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd