මොටර් රථයක් ගුරුගොඩ ඔයට වැටී දෙදෙනෙකු මරුට
- 17 08 2017
- 08:02
- {{hitsCtrl.values.hits}} views
- වරකාපොළ රංගන රුවන්
කෑගල්ල, ගලිගමුව, අරන්දර, පිටගල්දෙණිය ප්රදේශයේදී මෝටර රියක් ගුරුගොඩ ඔයට වැටී සිදුවූ අනතුරකින් එකම පවුලේ දෙදෙනෙකු ජීවතක්ෂයට පත්ව ඇත. අනතුරින් තුවාල ලැබූ තවත් තිදෙනෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
අද අලුයම 1.00ට පමණ මෙම අනතුර සිදුව ඇත. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
