www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
මුන්දලම කලපුවේ අතරමංව සිටි වන අලි තිදෙනෙකු නිරුපද්‍රතව නැවත ගොඩ බිමට රුගෙන එමට වන ජීවි නිළධාරින් අද (18දා) සමත්විය. පැය හයක මෙහෙයුමකින් පසුව අලි තිදෙනා ගොඩබිමට රැගෙන ආවේය.
මුන්දලම කිරියන්කල්ලිය ජනාකිර්ණ ප්‍රදේශ මැදින් කලපුවට ගොස් එහි සැතපුම් 6 ක පමණ දුරක මෙම අලි තිදෙනා අතරමංව සිටියහ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd