අත්අඩංගුවට ගත් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද (28දා) අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු එළැඹෙන 30දා තෙක් රක්ෂිත බනධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
බන්ධනාගාර නිළධාරීන් ඔහුව මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරයට රැගෙන යන අයුරු ඡායාරූපයේ දැක්වෙයි.
ඡායාරූප මීරිගම කාන්ති