www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
ටෙලිකොම් ආයතනයේ සේවය කරන මෑන් පවර් සේවකයන් ස්ථිර කරන ලෙස ඉල්ලා අද (24දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සංදේශයක් බාරදුන් බව ටෙලිකොම් මෑන් පවර් අරගල සහයෝගිතා ව්‍යාපාරය සඳහන් කරයි.
ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන කාර්යාලයට අසල සිට පාගමනින් ගොස් මෙම සංදේශය අරලියගහ මන්දිරය වෙත බාරදීමට කටයුතු කළේය.
මීට අමතරව මෑන් පවර් සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා කොටුව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙන අතර, එම විරෝධතාවට අදට (24දා) දින 31ක් ගතවී තිබේ.
වසර 17කට අධික කාලයක සිට මෑන් පවර් සේවකයන් ලෙස සේවකයන් 2,100ක් සේවය කරන බවත්, ඔවුන්ගෙන් පාලන අධිකාරිය වහල්ලුන්ගෙන් මෙන් වැඩ ගන්නා බවද ටෙලිකොම් මෑන් පවර් අරගල සහයෝගිතා ව්‍යාපාරය සඳහන් කරයි.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
රවී කරුණානායක අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd