www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
පාර්ලිමේන්තු මැතිවරණයකදී පෝස්ටර් හා කටවුට් වෙනුවෙන් අපෙක්ෂකයන් අතර විශාල තරගයක් පවතියි. නාමයෝජනා ලබාදීමෙන් පසුව මැතිවරණ නීතිකඩකිරීමේදී පෝස්ටර් හා කටවුට් සම්බන්ධයෙන් වන නීතිකඩකිරීම් ඉදිරියෙන් තිබේ. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය දිගින් දිගටම මෙම නිතිකඩකරනු ලබයි. මේ කොළඹ වටේ එවැනි ආකාරයට මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සවිකර තිබූ කටවුට් හා අලවා තිබූ පෝස්ටර් අද කැමරාවට හසුවූ අයුරියි. අපෙක්ෂකයන් මතක තබාගත යුතු කරුණ වන්නේ පසුගිය ජනපතිවරණයේදී මෙවැනි ආකාරයට පෝස්ටර් හා කටවුට් ප්රදර්ශනය කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ බවත් පෝස්ටර් හා කටවුට් වලින්ම පමණක් ඡන්දය ලබාගත නොහැකි බවත්ය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd