මාලි කප් එක ගෙනෙයි
- 6 04 2014
- 23:50
- {{hitsCtrl.values.hits}} views
- . .
(PICTURES) වසර 18කට පසුව ශ්රී ලංකාවට ලෝක කුසලාන ජයක් හිමිකර දීමට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී අද (06දා) සමත්විය. කෙසේ නමුත් මෙම තරගයෙන් පසුව කුමාර් සංගක්කාර මෙන්ම මහේල ජයවර්ධන 20-20 තරගබිමෙන් සමුගනු ලැබීය.
ඡායාරූප AFP/ REUTERS
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
