www.ada.lk
2026 ඔක්තෝබර් මස 31 වන සෙනසුරාදා
මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලයට එරෙහිව වෛද්ය සිසු දෙමාපිය සංසදය අද (06දා) කොළඹ කොටුවේ විරෝධතාවක් පැවැත්වීය. මරදාන ටෙක්නිකල් හංදියෙන් ආරම්භ කළ විරෝධතා පාගමන ඕල්කට් මාවත ඔස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියේය.
පසුව නැවතත් ඔවුන් ඕල්කට් මාවත අනෙක් මංතීරුවට පිවිස කොටුව බෝගහ දක්වා ගමන් කරනු ලැබීය. මේ හේතුවෙන් කොළඹ කොටුවේ තරමක රථ වාහන තදබදයක්ද පැවැතියේය.
popular news
ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල 123ක් ධාවනයට සුදුසු නෑ
කන්දෙවිහාරයේ කුමාරිගේ හස්ති පාලකයන් දෙදෙනා අත්අඩංගුවට
ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටෙයි
කන්දෙවිහාරයේ හස්තියාගේ පහරදීමකින් සංචාරක මග පෙන්වන්නෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd