ජනතාවට දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කිරීමේදී ඝාතනයට ලක්වූ හා හිංසනයට ලක්වූ මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉල්ලා අද (21දා) සවස ඉටි පන්දම් දැල්වීමේ පූජාවක් පැවැත්විණි.
කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලදී මෙම ඉටිපන්දම දැල්වීම සිදුකළ අතර, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කරන ලදී.
ඡායාරූප - ඉසුරු පෙරේරා