www.ada.lk
2026 ජුනි මස 21 වන ඉරිදා
(VIDEO) අයවැයට විරෝධය ප්රකාශ කරමින් දිවයිනේ බැංකු කිහිපයක බැංකු සේවකයින් අද (15දා)කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියට පැමිණ විරෝධතාවක නිරතවිය. 2000ට අධික සේවයක පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ. ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේය. විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුවේ දැඩි රථ වාහන තදබදයක්ද පැවැතුණි.
popular news
මුදල් නොගෙවීම නිසා ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ඉන්දියාවට යයි
තෙල් මිල තවදුරටත් පහළට
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
බොස්ටන්හි ලිංගික ජාවාරම් වැටලීමකදී ශ්රී ලාංකේය චීවරධාරියෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd