www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
අධිකරණ දෙකකින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති එසේම අත්ඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා මේ වන විට විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ රැළියක් අමතමින් සිටියි.
සයිටම් පෞද්ගලික වෛද්ය විද්යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් සයිටම් විරෝධී සිවිල් සංවිධාන එකමුතුව මෙම රැළිය විහාරමහාදේවි උද්යානයේ සංවිධානය කර තිබේ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd