ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික මහ සමුළුව ‘අධිරාජ්‍යවාදය නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව සමාජවාදය උදෙසා පංතියට පක්ෂයක් ‘ මැයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (01දා) සවස පැවැත්විණි.
ලේකම් මණ්ඩලය ලෙස පුබුදු ජයගොඩ , චමීර කොස්වත්ත, ජූඩ් සිල්වා යන මහත්වරුන්ද, සභාපති මණ්ඩලය ලෙස සේනාධීර ගුණතිලක, දුමින්ද නාගමුව, කුමාර් ගුණරත්නම් යන මහත්වරුන්ද වේදිකාවේ අසුන් ගෙන සිටියහ.
දෙස්විදෙස් වමේ දේශපාලන පක්ෂ සහ සංවිධානවල සුභපැතුම් 14ක් ඉදිරිපත් කිරීමට මෙහිදී ප්‍රධාන තැනක් ලබාදී තිබුණි.
එම විසින් සකස් කළ කෘති තුනක් මෙහිදී එළිදැක්වුණු අතර එම පක්ෂයේ ලේකම් මණ්ඩලයේ සහ සභාපති මණ්ඩලයේ සාමාජිකයන් විසින් එම කෘතිවල මුල් පිටපත් පිළිගන්වනු ලැබුයේ පක්ෂයේ තනතරු නොදරන සාමාජිකයන් හත්දෙනෙකුට වීම විශේෂත්වයක් විය.
මෙම සමුළුවේදී නව මධ්‍යම කාරක සභාවක් නම් කිරීම සිදු කළ අතර සමාරම්භක දේශනය සේනාධීර ගුණතිලක මහතා විසින්ද, නව මධ්‍යම කාරක සභාව වෙනුවෙන් දේශනය දුමින්ද නාගමුව මහතා විසින්ද සිදු කරන ලදී.
popular news
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව නීතියට යනවා
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් රු. කෝටි 3902ක් රජයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd