www.ada.lk
2026 ජුනි මස 27 වන සෙනසුරාදා
රට ඉදිරියට යෑමට නම් ආර්ථික වර්ධනය සේම ආර්ථික සාධාරණත්වයක් තිබිය යුතු බවත්, එහෙත් මේ රට අවුරුදු 67 ක් පුරා පාලනය කළ පාලකයන් මේ තත්ත්වය රටට උදානොකළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ඊයේ (22දා) සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්රතිපත්ති ප්රකාශය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගිවෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
popular news
ප්රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්යවක් අල්ලයි
කාන්තා ක්රිකට් ක්රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කෘතීම බුද්ධිය නිසා ඔරකල් සේවකයන් 21000ට රැකියා අහිමිවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd