www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
සීමා සහිත ඩේවිඩ් පීරිස් සමාගම විසින් සංවිධානය කරන ලද ප්රදර්ශනාත්මක පල්සර් ස්ටෑන්ඩට් යතුරුපැදි තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ 07 නෙළුම් පොකුණ පරිශ්රයේදී පසුගියදා පැවැත්විණි. ශ්රී ලංකාවේ පළාත් 09 න් තෝරාගත් දක්ෂ පල්සර් ස්ටෑන්ඩට් යතුරුපැදි තරගකරුවන් 05 දෙනෙක් අවසන්වටය සඳහා සහභාගි වූහ. මෙහිදී ඉසුරු මධුරංග පළමු ස්ථානයද, දෙවැනි ස්ථානය එරන්ද සම්පත් ක්රීඩකයාද, තෙවැනි ස්ථානය තරිඳු දිනෙන්දට ද හිමිවිය.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd