www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන බහු ජාතික ක්ෂේත්‍ර යුධ අභ්‍යාස පුහුණුවක් වන දියකාවා VIII – 2017, අඛණ්ඩව අටවන වරටත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ රටවල් 13 ක් නියෝජනය කරමින් පැමිණි ලෝකයේ විවිධ රටවල නියෝජිතයින් 69 ක සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 3 වන ඉරිදා දින ආරම්භ විය. සැප්තැම්බර් මස 24 දින දක්වා පැවැත්වීමට නියමිත මෙම බහු ජාතික යුධ පුහුණු අභ්‍යාසයේ අධ්යක්ෂවරයා වශයෙන් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අණදීම් සිදු කරනු ලැබේ.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd