මේ දිනවල මධ්‍යම කඳුකරය වෙත ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් එහි දිය ඇලි කිහිපයක්ම නැවත සක්‍රිය වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඩෙවෝන්, රම්බොඩ ඇල්ල, ගැරඩ් ඇල්ල, ඩන්සිනන් ඇල්ල, ශාන්ත ක්ලේයාර් දිය ඇල්ල ඇතුළු ප්‍රධාන දිය ඇලිවලට අමතරව කුඩා ප්‍රමාණයේ දිය ඇලි රැසක්ද නැවත සක්‍රිය වී ඇත.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්