ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 08 වන සඳුදා
මේ දවස්වල පාර්ලිමේන්තුවෙත් තොප්පි කතා ඇහෙනවා. පාවෙන තොප්පි ගැනත් කියවුණානෙ. ඊයේ (30දා) ජනාධිපතිතුමා තොප්පි දමා ගත්තේ වදහිංසාවට තිත තියන්න. පුද්ගලයන්ට වදහිංසා කිරීමට විරුද්ධව පැවත්වුණු මේ පා ගමනට පෙර ජනාධිපතිතුමා ඇතුළු පිරිස තොප්පි දමා ගත්තේ මෙහෙමයි. හැබැයි මේවා පාවෙන තොප්පි නෙවෙයි. කොහොම වුණත් ඉදිරියේ දී ජනාධිපතිතුමා තොප්පි පා කරයි කියලා හිතෙනවා. එතකොට කැමති කෙනෙකුට දමා ගන්න පුළුවන් වෙයි. වදහිංසාවලට ලක්වූවවන්ට සහාය පළකිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා මේ පා ගමන සංවිධානය කර තිබුණා.
popular news
තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් හදයි
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
මන්ත්‍රී අර්චුනාට සිංහල රණවිරුවන්ගේ අගය තේරෙයි
මොනරාගල සියලු සුරක්ෂිතතා කඳවුරු වසා දමයි
දැඩි හානි වූ බස් රථ හතරක් හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd