www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය තක්සේරුකරුවන්ට රට තුළ සෙසු වෘත්තීය සේවාවන්ට හිමි වෘත්තීය තත්ත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් තක්සේරු දෙපාර්තමේන්තුවේ සේවකයෝ අද (27දා) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
පසුව පාගමනින් මුදල් අමාත්‍යාංශය වෙත ගොස් අදාළ ලියකියවිලි අමාත්‍යාංශයට භාරදුන් තක්සේරුකරුවන් පැවසුවේ තම ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd